රස බොජුන් නැතැයි පුතු වියරු වැටී කරගත් ආනන්තරීය පාපකර්මය ගමක් කළඹයි - අවසානයේ නිදිමතේම ඔහුට සිදුවුණ දෙය..

Tamil Nadu Police India Crime
By krishani Nov 28, 2023 02:08 PM GMT
Report

රස බොජුන් නැතැයි පුතු වියරු වැටී කරගත් ආනන්තරීය පාපකර්මය ගමක් කළඹයි - අවසානයේ නිදිමතේම ඔහුට සිදුවුණ දෙය.. | A Son Who Killed A 55 Year Old Mother In India

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තානේ ප්‍රදේශයේ පුද්ගලයෙක් සිය 55 හැවිරිදි මව ඝාතනය කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මෙම ඝාතනය සිදුකර ඇත්තේ සිය මව රසවත් අහාර ලබා නොදුන් හේතුවෙන් ඇති වූ ආරවුලක් මතයි.

මෙලෙස අදාළ පුද්ගලයා ඔහුගේ මව සමඟ නිතර නිතර ගැටුම් ඇති කරගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.

රස බොජුන් නැතැයි පුතු වියරු වැටී කරගත් ආනන්තරීය පාපකර්මය ගමක් කළඹයි - අවසානයේ නිදිමතේම ඔහුට සිදුවුණ දෙය.. | A Son Who Killed A 55 Year Old Mother In India

මව ඝාතනය කිරීමෙන් පසු පුත්‍රයා අධිමාත්‍රාවෙන් නිදි පෙති පානය කර සියදිවි නසා ගැනීමට තැත් කරගෙන තිබෙනවා.

මේ වන විට ඔහු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

"ගෙදර ප්‍රශ්න නිසා දෙන්නා අතර නිතර ආරවුල් ඇති වුණා.වෙනදා වගෙම පසුගිය දවසකත් රණ්ඩුවක් ඇති වුණා."යනුවෙන් ඔහු පොලිසියට පවසා තිබෙනවා.

රස බොජුන් නැතැයි පුතු වියරු වැටී කරගත් ආනන්තරීය පාපකර්මය ගමක් කළඹයි - අවසානයේ නිදිමතේම ඔහුට සිදුවුණ දෙය.. | A Son Who Killed A 55 Year Old Mother In India

මේ අතර අසල්වැසි පවසා ඇත්තේ කෝපයට පත් ඔහු සිය මවගේ ගෙලට දෑකැත්තකින් පහර දී ඇති බවත් ඒ හේතුවෙන් ඇය මියගිය බවත් ය.

කෙසේ වෙතත්, විත්තිකරුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 302(ඝාතන) වගන්තිය යටතේ නඩු පවරා ඇත.

වෙඩි වරුසාවක් මධ්‍යයේ තුවක්කුකරුවන් කොස්සෙන් ගසා එළවා දැමූ නිර්භීත කාන්තාව - සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව සහිතයි -( VIDEO)

වෙඩි වරුසාවක් මධ්‍යයේ තුවක්කුකරුවන් කොස්සෙන් ගසා එළවා දැමූ නිර්භීත කාන්තාව - සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව සහිතයි -( VIDEO)