මහ දවාලේ වෙඩිල්ලක් පත්තු වෙයි - පුද්ගලයෙක් ජීවිතක්ෂයට.. තවත් අයෙක් රෝහලේ..

Sri Lanka Police Shooting Sri Lanka Police Investigation Death Gun Shooting
By krishani Mar 04, 2024 07:30 AM GMT
krishani

krishani

in අපරාධ
Report

අද (04) දහවල් හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

මහ දවාලේ වෙඩිල්ලක් පත්තු වෙයි - පුද්ගලයෙක් ජීවිතක්ෂයට.. තවත් අයෙක් රෝහලේ.. | A Shooting In Hanwella Niripola Area

මෙලෙස වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ මන්නා රොෂාන් නැමැත්තාගේ සහෝදරයා සහ ඔහුගේ ගෝලයෙකු ගමන් කරමින් සිටි කැබ් රථයකට ය.

වෙඩි වැදීමෙන් කැබ් රථයේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනා රෝහල්ගත කර ඇති අතර එහිදී එක් අයෙක් මියගොස් තිබෙනවා.