ඉගෙනීමට වයස අදාල නැති බව පෙන්වමින්, 70 හැවිරිදි මෙරට පුද්ගලයෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියි..ඔහු කියන කවුරුත් පුදුම කරන කතාව(VIDEO)

Sri Lanka Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination
By Sewvandhi May 28, 2022 03:57 PM GMT
Report

වයස අවුරුදු 70ක පුද්ගලයෙකු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමේ සිදුවීමක් නෙලුව ප්‍රදේශයේ වාර්තා වුණා.

කලුබෝවිටියන ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා මෙවර විභාගයට පෙනී සිට ඇත්තේ විද්‍යාව සහ ගණිතය විෂයන් වෙනුවෙන්.

විභාග සමත්වීමට ඇති ඕනෑකම නිසාම තමන් අසමත් වූ විෂයන් දෙකට පෙනී සිටි බවයි ඔහු කියාසිටියේ.

(වීඩියෝ අයිතිය - හිරු නිවුස්)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
,Join Now