මන්නාරම් ප්‍රදේශයෙන් මුහුද ගොඩ ගැලීමක්. - ධීවර ජනතාව හා ධීවරයන් ආරක්ෂිත ස්ථාන කෙරේ. - (PHOTOS)

Sri Lanka Police Mannar Sri Lanka Fisherman
By Wayomi May 23, 2024 04:04 AM GMT
Report

මන්නාරම් නානාට්ටාන් සහ ශිලාවතුර මුහුදු සීමාවට මුහුදු රළ ගොඩ ගැලීමත් සමඟ ධීවර ජනතාව හා ධීවරයන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා .

මන්නාරම් ප්‍රදේශයෙන් මුහුද ගොඩ ගැලීමක්. - ධීවර ජනතාව හා ධීවරයන් ආරක්ෂිත ස්ථාන කෙරේ. - (PHOTOS) | A Sea Overflow From Mannar Area

ඒ,ඊයේ (22) දින බලපෑ අධික වර්ෂාවත් සමග ඇති වූ සුලි කුණටුවක හේතුවෙන්.

මුහුදු රල ධීවර වාඩි හා නිවාස වෙතට ගොඩගැලීම හේතුවෙන් එහි සිටි පුද්ගලයන් 150 කට ආසන්න ආරක්ෂිත ස්ථන කරා යොමුකිරීමට පියවර ගෙන ඇති අතර ධීවර යත්‍රාද වෙරලෙන් ගොඩට ගෙන ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති අතර පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මුහුදුබඩ ජනතාවද යම් කලබලකාරී තත්වයක් ඇතිව තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ දී ප්‍රතිජීවක එන්නතක් නිසා තවත් ජීවිතයක් අහිමි වෙයි.

කොළඹ ජාතික රෝහලේ දී ප්‍රතිජීවක එන්නතක් නිසා තවත් ජීවිතයක් අහිමි වෙයි.


කෙසේ වෙතත් අනතුරුව පොලිසිය හා වෙරලාරක්ෂක නිලධාරීන් විසින් ජනතාවගේ බිය තුරන් කොට ඔවුන්ව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගැනුනා.

එමෙන්ම අද දින මන්නාරම් නානාට්ටාන් ඇතුලු ශිලාවතුර මුහුදු සීමාවන්හි මුහුදු දැඩි සෙයින් රලු වීම හේතුවෙන් ප්‍රදේශයේ ධීවරයන්ද මුහුදු යාමෙන් වැලකී සිටියා.

මන්නාරම් ප්‍රදේශයෙන් මුහුද ගොඩ ගැලීමක්. - ධීවර ජනතාව හා ධීවරයන් ආරක්ෂිත ස්ථාන කෙරේ. - (PHOTOS) | A Sea Overflow From Mannar Area

.................................................

May you Like