ඔබත් නිදාගන්නේ මෙහෙමද?.. මරණය හිමිවන භයානක තත්ත්වයක් ගැන හෙළිදරව්වක්..

By krishani Oct 28, 2022 08:34 AM GMT
Report

පුද්ගලයෙකු දිනකට නිදාගනු ලබන්නේ පැය 5කට වඩා අඩු කාලයක් නම් රෝග රැසක් වැළඳීම මෙන්ම මරණයට පත්වීමේ ඉහළ හැකියාවක් පවතින බව ලොව පුරා පුද්ගලයන් රැසක් යොදා ගනිමින් වසර 25ක් පුරා සිදුකළ අමෙරිකානු අධ්‍යයනයකින් අනාවරණය වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join