ස්නැච් ක්‍රමයට තැබූ ශ්‍රී ලංකා වාර්තාව..

Sri Lanka
By krishani Nov 11, 2022 11:42 PM GMT
Report

බර ඉසිලීමේ ක්‍රීඩක දිලංක ඉසුරු කුමාර නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටවනු ලැබිණ.

ඒ ඊයේ (11) පොළොන්නරුවේ පැවැත්වුණ ජාතික බර ඉසිලීමේ ශූරතා තරඟාවලියේදී ය.

කිලෝග්‍රෑම් 55 බර පන්තියේ පැවති තරඟයෙන් ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 116 ක බරක් ඔසවමින් මෙම වාර්තාව පිහිටවනු ලැබුවේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join