ලාෆ්ස් ගෑස් සමාගමෙන් රතු එළියක්.

LAUGFS Gas PLC
By Wayomi Nov 11, 2022 09:05 AM GMT
Report

සංවිධානාත්මක කල්ලියක් විසින් නීති විරෝධී ලෙස ලාෆ්ස් ගෑස් සිලින්ඩර් එක්රැස් කරන බව එම සමගම නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමත් සමඟ ඊට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

එමෙන්ම එම නිවේදනයට අනුව සමාගමේ අනුමැතියකින් හෝ නිසි අවසරයකින් තොරව ලාෆ්ස් ගෑස් සමාගම සතු ලාෆ්ස් ගෑස් සිලින්ඩර වෙනත් පාර්ශවයකට පැවරීමට, විකිණීම සහ සිලින්ඩරයේ ස්වභාවය වෙනස් කිරීමට, ගෑස් බෙදා හැරීමේ නියෝජිතයින්ට, වෙළෙඳුන්ට සහ පාර්භෝගිකයින්ට කිසිදු අවසරයක් නොමැත.

අදාළ නිවේදනය පහතින්,





Gallery