සාරි කඩයකට නොසිතූ ප්රහාරයක්..
Sri Lanka Police
Jaffna
Sri Lanka
By Piyumika
යාපනය නෙල්ලිඅඩි ප්රදේශයේ පිහිටි සාරි වෙළද සලකට කිසියම් පිරිසක් විසින් පෙට්රල් බෝම්බ ප්රහාරයක් එල්ල කර ඇති බව නෙල්ලිඅඩි පොලිසිය සදහන් කර තිබේ.
යතුරු පැදියකින් පැමිණි ප්රහාරකයින් කඩයට මෙම බෝම්බ ප්රහාරය එල්ල කර පලා ගොස් ඇත. පසුව වෙළදසැල් හිමිය විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව නෙල්ලිඅඩි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.