දුම්රියට පැන සියදිවි නසා ගැනීමට තැත් කළ අයෙක්, දුම්රිය මැදිරි අතරින් දිවගිය අමුතු පුවතක්..

Sri Lanka
By krishani Nov 30, 2022 03:37 AM GMT
Report

ඊයේ (29) දින කොග්ගල කඩේ මංසන්ධිය ආසන්නයේ දි ගාලු කුමාරි දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත් කළ බවට සැක කරන පුද්ගලයෙකු පසු දුම්රිය මැදිරි අතරින් පලා යනු දුටු පුවතක් වාර්තා විය.

මරදානේ සිට බෙලිඅත්ත බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය රියදුරන් අදාළ පුද්ගලයා දුම්රිය මාර්ගය හරහා සිටිනු දැකීමත් සමඟ වේගය අඩු කර ඇත.

පසු දුම්රිය මැදිරි කිහිපයක් ඔහු සිටි ස්ථානය පසුකර ගිය ද දුම්රිය නැවතුණු පසු එකවරම අදාළ පුද්ගලයා දුම්රිය මැදිරි අතරින් පිටතට පැමිණ දිවගොස් ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join