රටවල් කිහිපයක්ම හදිසියේ බිය ගන්වමින් ලැබුණු විශේෂ පාර්සල්...! වහාම ආරක්ෂාව තර කරයි..!

Ukraine Netherlands
By Sewvandhi Dec 03, 2022 08:40 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

රටවල් කිහිපයක්ම බිය වද්දමින් විශේෂ පාර්සල් තානාපති කාර්යාල වෙත ලැබී තිබෙනවා .

එනම්, ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර පිහිටා ඇති යුක්‍රේන තානාපති කාර්යාලය වෙත සත්ත්ව ඇස් බහාලූ පාර්සලයක් ලැබී තිබේ. ඒ සමග තානාපති කාර්යාල පරිශ්‍රයේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට අමතරව නෙදර්ලන්තය, පෝලන්තය, ක්‍රොඒෂියාව, ඉතාලිය ඇතුළු රටවල් 6ක යුක්‍රේන තානාපති කාර්යාල වෙත මෙවැනිම පාර්සල් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now