මෙරට න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරිමට නියෝජිතයින් පැමිණෙන කාලය..
                                    
                    Sri Lanka
                
                                                
                    Nuclear Weapons
                
                                                
                    Russia
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    ශ්‍රී ලංකාවට න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරිම සඳහා රුසියානු නියෝජිතයින් එළඹෙන සැප්තැම්බර් හා ඔක්තෝබර් මසවලදී පැමිණීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා විසින් ඒ බව සඳහන් කලා. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන්,
"මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග සාකච්ඡා කිරීම සඳහා රුසියානු නියෝජිතයින් පැමිණෙයි. සාකච්ඡා සරත් සෘතු සමයේදී ඇරඹෙයි. බලාපොරොත්තු වෙනවා.. සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාසවලදී සිදුවේවි කියා. ඔවුන් පැමිණ එය අරඹනවා නම් ධනාත්මකව සියලු දේ සිදුවේ යැයි බලාපොරොත්තු වෙනවා."
 
                 
                 
                                             
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    