තැපැල් ඡන්දය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්..
Election Commission of Sri Lanka
Sri Lanka Politician
Election
Political Development
Sri Lanka Presidential Election 2024
By Aruna
තැපැල් ඡන්ද අයදුම්පත් අගෝස්තු 5 හෝ එදිනට පෙර, දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙත ලබාදිය යුතු බව, මැතිවරණ කොමිසම විසින් දැනුම්දීමක් සිදු කර තිබෙනවා.
එම අයදුම්පත් එදින හෝ ඊට පෙර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත යොමුකළ යුතු බවයි, නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසන් සභාව පෙන්වා දෙන්නේ.
ලබන මස 05 වනදාට අයදුම්පත්‍ර තැපැලට භාරදීම සිදුකළද, ඒවා වලංගු නොවන බවයි, එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ.
එම නිවේදනයේ දැක්වෙන්නේ, තැපැල් ඡන්ද හිමි නාමලේඛනය ජූලි මස 26 වැනිදා සිට සියලු දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලවල, සියලුම ප්‍රාදේශීල ලේකම් කාර්‍යාලවල සහ සියලුම ග්‍රාම නිලධාරී කාර්‍යාලවල රාජකාරී වේලාවන් තුලදී ප්‍රදර්ශනය කෙරෙන බවයි.
මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ එම නිවේදනය පහතින්,
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%