තරුණ ජිවිත දෙකක් අකාලයේ බිලි වේ.
                                    
                    Sri Lanka Police
                
                                                
                    Sri Lanka
                
                                                
                    Climate Change
                
                                                
                    Death
                
                                                
                    Landslide In Sri Lanka
                
                        
        
            
                
                By Piyumika
            
            
                
                
            
        
    ඊයේ (01) රාත්‍රියේ දෙයියන්දර, පල්ලේවෙල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
මීට අමතරව තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇල්ලේවෙල රෝහලට ඇතුළත් කර තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 20 හා 27 යන වයස්වල පසුවන දෙනගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
මෘත ශරීර ඇල්ලේවෙල රෝහලේ තැන්පත් කර ඇති අතර දෙයියන්දර පොලීසිය වැඩිදුර විමර්ශ සිදුකරයි