පස් හැවිරිදි දැරුවාව කැලණි ගගට දැමූ මව..දරුවා සොයා දැවැන්ත මෙහෙයුම් - මෙරටින් ඇසෙන ඇග හිරිවැටෙන සංවේදී පුවත..

Sri Lanka Police Sri Lanka Sri Lanka Navy Crime
By Sewvandhi Jun 15, 2022 06:23 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

තම පස්හැවිරිදි පුතා හැඳල සහ මට්ටක්කුලිය අතර කැළණි ගඟට තල්ලු කර මා ගඟට පැනීමට උත්සහ කළ එම දරුවාගේ මව බව කියන කාන්තාවක් වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අත්අඩංගුවට ගනු ලැබීය.

එම කාන්තාව අද රාත්‍රී 7.20. පමණ දරුවා තල්ලු කර ඇයද ගඟට පැනීමට උත්සහ දැරූ අවස්ථාවේදී එය දුටු මාර්ගයේ ගමන් කරමියි ඇගේ උත්සහාය නවත්වා ඇත.

හැඳල පැත්තේ මුරපොල පොලිස් නිලධාරීන් අදාල කාන්තාව රැගෙවිත් මුර පොළෙහි රඳවාගෙන සිටියදී සිද්ධිය දැනගත් මට්ටක්කුලිය ප්‍රදේශවාසින් පිරිසක් ඇයට පහරදීමට උත්සාහ කර ඇත.

නමුත් එහි නාවික හමුදා නිලධාරීන්ගේ සහය ඇතිව එය වලක්වා ගෙන කාන්තාව පොලිසියට රැගෙන විත් ඇත. මේ අතර අවට ඩිංගි ධීවර යාත්‍රා යොදාගනිමින් මගින් දරුවා සෙවීමේ කටයුතු වල මේ මොහොත වන විටත් උත්සාහ දරමින් සිටිති. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now