තම කුඩා දියණියට කෲර ලෙස වධ හිංසා කළ පාපතර දෙදරු මව

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Aug 26, 2022 10:51 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

නව හැවිරිදි තම දියණිය කෲර ලෙස වධ හිංසා කළ බව කියන දෙදරු මවක අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි. මවගේ වධහිංසාවට භාජනය වූ දියණිය අත් පා වල දැඩි පිළිස්සුම් තුවාල සහිතව ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ළමාරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් අනුව පල්ලවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් සංජීව මහතා ඇතුළු නිලධාරීන් විසින් පරීක්ෂණ පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගැනීමට පියවරගෙන ඇත.

...........................................................................................

You may like this video

දැරිය නොහැකි ආර්ථිකය ගැන ප්‍රභලයෙකු කියන කතාව


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now