සහය කළමනාකරුවෙකුට මිරිස් කුඩු ගසා සිදුකළ මංකොල්ලය..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Jun 23, 2023 06:19 AM GMT
Report

ණය දෙන සමාගමක සහය කළමනාකරුවකුගේ මුහුණට මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එම ප්‍රහාරය එල්ල කර මුදල් කොල්ල කා ඇත.

එම පුද්ගලයින් සොයා ඉපලෝගම පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර ණය දෙන සමාගම විසින් විවිධ පුද්ගලයින් හට ලබාදුන් ණය මුදල්වල වාරික එකතු කිරීමට ගොස් නැවත පැමිණෙමින් සිටිය දී සහය කළමනාකරු මෙලෙස කොල්ලකෑමට ලක් වී තිබෙන්නේ.

කෙසේවෙතත්, රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් මෙලෙස කොල්ලකා ඇති බව වාර්තා වේ.