කළු මුහුදු බල ඇණියේ ප්‍රධාන මූලස්තානයට මිසයිල ප්‍රරහාරයක්

Russo-Ukrainian War Ukraine Russia
By Sewvandhi Sep 23, 2023 11:18 AM GMT
Report

ක්‍රිමියාවේ පිහිටා ඇති රුසියාවේ කළු මුහුදු බල ඇණියේ ප්‍රධාන මූලස්තානයට යුක්‍රේන මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මේ අතර අදාළ ප්‍රහාරයේ වගකීම,  යුක්‍රේනය භාර ගෙන ඇති අතර බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ලබා දෙන ස්ටෝර්ම් ෂැඩෝ මිසයිල (Storm Shadow) යොදා ගෙන ප්‍රහාරය දියත් කළ බව ඔවුන් පවසයි.