ඇෆ්ගනිස්තානයේ පතලක් කඩා වැටේ.

Afghanistan World
By Hashini Aug 31, 2023 12:05 PM GMT
Report

ඇෆ්ගනිස්තානයේ රත්‍රන් කැණීම් කළ පතලක් කඩා වැටී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අනතුර හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බවයි.

ඇෆ්ගනිස්තානයේ උතුරු තකාර් පළාතේ රස්ටාක් ප්‍රදේශයේ පිහිටි පතලක මෙම සිදුවීම සිදු වී ඇත.

ජ්‍යාතන්තර මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ අනපේක්ෂිත ලෙස කඩා වැටුණු පතල තුළ හුස්ම හිරවීම නිසා මෙම තිදෙනා මිය ගොස් ඇති බවයි.