අඹු සැමි යුවලක් නොහිතපු ඉරණමකට මුහුණ දීලා - මේ වගේ දේකට යනවා නම් නිරන්තර පරිස්සමෙන්..

Sri Lanka Police Accident Death Latest Headlines
By krishani Apr 15, 2024 10:45 AM GMT
Report

අඹුසැමි යුවළක් වික්ටෝරියා ජලාශයේ දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා.

අඹු සැමි යුවලක් නොහිතපු ඉරණමකට මුහුණ දීලා - මේ වගේ දේකට යනවා නම් නිරන්තර පරිස්සමෙන්.. | A Married Couple Drowns In Victoria Reservoir

ඒ බව පොලීසිය සඳහන් කළේ ය.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 22ක් වන කාන්තාවක් සහ වයස අවුරුදු 28ක් වන පිරිමි පුද්ගලයෙක් ය.

ඔවුන් තිහාරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර කාන්තාවගේ ගම් ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ වික්ටෝරියා ජලාශයේ දින නෑමට ගොස් තිබෙනවා.

එහිදී මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.