පොලීසියට තර්ජනය කළ තරුණයාට දුන් අධිකරණ නියෝගය

Sri Lanka Police Sri Lanka Sri Lanka Social Media
By Sewvandhi Dec 09, 2022 07:55 AM GMT
Report

රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ දී පරුෂ වචනයෙන් බැන වීඩියෝ,ඡායාරූප ලබා ගනිමින් තර්ජනය කළ තරුණයා එළඹෙන 23 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. 

අදාළ පුද්ගලයා අද (09) නුගෙගොඩ අතිරේක මහෙස්ත්‍රාත් හමුවේ ඉදිරිපත් කළ අවස්ථාවේ දී අදාළ නියෝගය ලබා දී ඇත. 

 එමෙන් සැකකරුගේ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නා ලෙස ද අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now