පියාසර කරමින් පැවති ගුවන්යානයේ හදිසි දොරටුව විවර කිරීමට ගිය මගියා - ගුවන් මගින් බියවැද්දු සිද්දියේ වීඩියෝවක් එලියට - (VIDEO)

United States of America
By Sewvandhi Mar 08, 2023 05:49 PM GMT
Report

 අමෙරිකාවෙන්, පියාසර කරමින් පැවති යානාවක හදිසි දොරටුව විවෘත කිරීමට උත්සාහ කළ මගියෙකු පිළිබඳ වාර්තා වෙයි. 

 විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම උත්සායහ ව්‍යර්ථ කිරීමට ගුවන් සේවකයෙක් උත්සහ දරා ඇති බවය. එහිදී කැඩුණු ලෝහ හැන්දකින් ඔහුට පහරදීමටත් 33 හැවිරිදි මගියෙක් කටයුතු කර තිබුණි.

බොස්ටන් ලෝගන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යානාව ගොඩබැස්වීමත් සමඟ අමෙරිකානු පොලීසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now