ලොව ප්‍රථම වතාවට පිරිමින්ට උපත් පාලන එන්නතක් - කාර්යක්ෂමතාව ගැනත් අණාවරණයක්.
India
By krishani
එන්නතක් ලෙස ලබාදිය හැකි ලොව ප්‍රථම පිරිමි උපත් පාලන ක්‍රමයේ සායනික අත්හදා බැලීම් ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය විසින් සිදුකර තිබෙනවා.
එය බරපතල අතුරු ආබාධයක් නොමැතිව ඉහළ කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.
මෙම පර්යේෂණය සඳහා වයස අවුරුදු 25 ත් 40 අතර පුද්ගලයින් 303 දෙනෙකු සම්බන්ධ කරගෙන ඇත.
ඒ අනුව මධ්‍යස්ථාන 5 ක දී අදාළ පර්යේෂණය සිදු කර තිබෙනවා.