හොඳටම කේන්ති ගිහින්.. මීට කලින් කවදාවත් දැකලා තියෙනව ද සිංහයෙක්ගෙන් ගේම ඉල්ලන සුනඛයෙක් - බලන්නකෝ එයා සිංහයාට දුන්න ටෝක් එක.. (VIDEO)

By krishani Aug 29, 2023 12:33 PM GMT
krishani

krishani

in ලෝකය
Report

ඔයාලා කවදාවත් දැකලා තියෙනව ද සුනඛයෙක්ට බියේ පසු බසින සිංහයෙක්.

ඉතිම් අද අපි කියන්නේ ෆේස්බුක්හි දකින්න ලැබුණ විඩියෝවක් ගැන.

ඒ තමයි පාඩුවේ නිදාගෙන සිටි සිංහයෙක් සහ සිංහ ධේනුවකගේ ඉදිරියට ඇවිත් බුරමින් සිටින සුනඛයෙන් සම්බන්ධයෙන්.

සාමාන්‍යයෙන් අපිට ඕනෑ තරම් අසන්නට දකින්නට ලැබෙන්නේ මෙහෙම සිදුවීමක් සිදුවුවහොත් සිංහයෙකුගේ ගොදුරක් බවට සුනඛයා පත් විය හැකි බවයි යන්නයි.

නමුත් මෙහිදී සුනඛයාගේ බිරුම් හඬට මෙම සිංහයා සහ සිංහ ධේනුව භීතියට පත් වුණ ආකාරයක් දකින්න පුලුවන්.

එම විඩියෝව පහතින් නරඹන්න.