කොහෙ බැන්දත් මේ දේ නම් කරන්නම ඕනලු - විවාහය ගැන දැඩි තීරණයක් ගන්න යයි..

Narendra Modi India Marriage Married Latest Headlines
By krishani Dec 12, 2023 10:52 AM GMT
Report

ඉන්දීය රජය විසින් ඉන්දීය ජාතිකයන්ට විවාහය සම්බන්ධයෙන් නව සංකල්පයක් ආරම්භ කිරිමට සැලසුම් කර තිබෙනවා.

කොහෙ බැන්දත් මේ දේ නම් කරන්නම ඕනලු - විවාහය ගැන දැඩි තීරණයක් ගන්න යයි.. | A Law On Marriage In India

ඒ විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින ඉන්දියාවේ ජනතාව විදෙස් රටවල විවාහ විමේ දී වැයවන මුදල ඉන්දියාවට ගෙන්වා ගැනීමටයි.

මෙය (ගගන) ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදී විසින් සැලසුම් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව මෙය 'වෙඩ් ඉන් ඉන්ඩියා' නමින් හදුන්වයි.

අග්‍රාමාත්‍ය මේ බව සඳහන් කර ඇත්තේ ගුවන් විදුලි වැඩසටහනකට එක්වෙමින් ය.

කොහෙ බැන්දත් මේ දේ නම් කරන්නම ඕනලු - විවාහය ගැන දැඩි තීරණයක් ගන්න යයි.. | A Law On Marriage In India

මේ අතර, වාර්ෂිකව ඉන්දිය ජාතින්ගේ විවාහ උත්සව පන්දහසක් පමණ විදෙස් රටවල සිදු කරන බවට තොරතුරු අනාවරණය වී ඇත.

කෙසේ වෙතත්, මෙසේ සිදු කිරීමෙන් ඉන්දිය කෝටි 100ක වැඩි මුදලක් ඉන්දිය රට තුළට ලබා ගත හැකි බව සඳහන් වේ.


Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%