නාය යෑමකට හසු වී ජීවිත රැසක් අහිමි වෙයි - අතුරුදන් වූවන් සොයා මෙහෙයුම්.

China
By Wayomi Aug 12, 2023 10:53 AM GMT
Report

දින කිහිපයක සිට එක දිගට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් චීනයේ Xi'an  නගරයේ නාය යෑමක් සිදු වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එයින් පුද්ගලයන් 16 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති බවයි.

අතුරුදන් වුවන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එරට නිවාස හා ගොඩනැගිලි රැසකට ද හානි සිදුව තිබෙනවා.