ප්‍රධානතම රෝහලක ,මහළකින් කාන්තාවක් බිමට පනී..

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Dec 17, 2022 10:06 AM GMT
Report

මීගමුව මහ රෝහලේ අටවන මහලෙන් පැන කාන්තාවක සියදිවි හානිකරගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද උදෑසන මෙම කාන්තාව සියදිවි හානිකරගෙන ඇති බවයි.

මෙම කාන්තාව ප්‍රතිකාර ලබා අද දිනයේ රෝහලෙන් පිටත්ව යාමටයි නියමිතව සිට ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now