අත්අඩංගුවේ පසුවූ කාන්තාව මිය යෑමේ සිද්ධියට හතර දෙනෙකුගේ වැඩ තහනම් කෙරේ..!
Police spokesman
Sri Lanka Police
Sri Lanka
By Sewvandhi
පොලිස් නිළධාරීන් හතර දෙනෙකුගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් පොලීසියෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, වැලිකඩ පොලීසියේදී ප්‍රකාශ සටහන් කරගන්නා අතරතුර රෝගාතුරවූ කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පසුව මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 4කගේ වැඩතහනම් කර තිබේ.
ඒ අනුව පොලිස් පරික්ෂවරයෙක්, සැරයන්වරුන් දෙදෙනෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩතහනම් කර ඇති බව වාර්තා වෙයි.
එම සම්පූර්ණ නිවේදනය පහතින්..
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
