A/L කල් දාන්න ඉල්ලූ පෙත්සම විභාගයට නොගෙනම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභයි
G.C.E.(A/L) Examination
Law and Order
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය කල්දැමීමේ නියෝගයක් නිකුත් කරන ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) නියෝග කළේය.
එම විභාගය සඳහා පළමුවරට සහ දෙවන වරට පෙනී සිටින සිසුන් පස් දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.