දකුණු කොරියාවේ පිහි ඇණුමක් - පුද්ගලයෙක් මියගොස් 3ක් තුවාල ලබයි.

North Korea Accident Death
By krishani Jul 21, 2023 01:20 PM GMT
Report

දකුණු කොරියාවේ සෝල් අගනුවර උමං දුම්රිය ස්ථානයක් අසල පිහි ඇණුමක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම පිහි ඇණුමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇත.

කෙසේ වෙතත්, පිහි ඇණුම කළ සැකකරු වයස අවුරුදු 30ක් පමණ පුද්ගලයෙක් වන අතර එම ස්ථානයේ සිටි ආරක්ෂක අංශ විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.