මතක ඉතිරි කර එයත් යන්නම ගිහින්.(PHOTOS)

Sri Lanka Sri Lanka Social Media Death Social Media
By Piyumika May 25, 2024 05:43 AM GMT
Report

අන්තර්ජාල ජනප්‍රියතාවයට පත් වූ කබෝසු නම් සුනඛයා මිය ගිය බව වර්තාවේ.

කබොසු නිදා සිටියදී මියගොස් ඇති අතර මෙම සුනඛයා අක්‌මා රෝගයෙන් පෙළුණු බවයි සඳහන් වන්නේ.

මතක ඉතිරි කර එයත් යන්නම ගිහින්.(PHOTOS) | A Kabosu Doge Death

ක්‍රිප්ටෝ උන්මාදය පිළිබඳ උපහාසාත්මක විවේචනයක් ලෙස ආරම්භ වූ විකල්ප ක්‍රිප්ටෝ මුදල් වර්ගයක් වන ඩොල්කොයින් හි මුහුණ ලෙස 2013 වර්ෂයේදී ජපන් සුනඛ කබොසුව භාවිතා කිරීම ආරම්භ කෙරිණ.

නමුත් එය කා අතරත් ප්‍රසිද්ධියට පත්වූයේ 2020 වසරේදී ප්‍රකෝටිපති එලෝන් මස්ක් එම කාසිය ප්‍රවර්ධනය කිරීමත් සමගය.

මතක ඉතිරි කර එයත් යන්නම ගිහින්.(PHOTOS) | A Kabosu Doge Death

කබෝසුගේ හිමිකාරිය වන අට්සුකො සාටො විසින් සිකුරාදා ඇගේ බ්ලොග් අඩවියේ , 'Doge' meme හි මුහුණ වන Kabosu නම් ඇගේ shiba inu හි රසිකයින්ට ස්තුතිය පුද කළ අතර ඇය “මම හිතන්නේ කබෝ-චාන් තමයි ලෝකයේ සතුටින්ම ඉන්න බල්ලා.

මෙරට ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයක රඟපාන සුරූපී නිළියන් කරපු වැඩක් ලීක් වෙලා..

මෙරට ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයක රඟපාන සුරූපී නිළියන් කරපු වැඩක් ලීක් වෙලා..


ඒ වගේම මම තමයි සතුටුම හිමිකරුවා,” ලෙසද පවසා සිටියාය.

Gallery