බිරිඳ බැනවැදීම නිසා සැමියා ගෙල වැලලාගනි..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Jun 19, 2023 01:10 PM GMT
Report

පුදුකුඩුඉරිප්පු පොලිසියෙන් තම බිරිඳ මිතුරන් ඉදිරියේ දෝෂාරෝපණය කිරීම නිසා සිත්තැවුලට පත් වූ 24 හැවිරිදි සැමියකු සියදිවි හානිකර ගෙන තිබෙන පුවතක් වාර්තා වෙනවා.

ඊයේ (18) මිතුරන් පිරිසක් සමඟ සිය නිවසේ මත්පැන් පානය කිරීමට සූදානම් වූ අවස්ථාවේදී බිරිඳ විසින් මිතුරන්ටද බැණවැදී පලවා හැර ඇති අතර ඔහුටද මිතුරන් ඉදිරියේ දෝෂාරෝපණය කර ඇත.

එනම්, මෙම පුද්ගලයා මිතුරන් සමග මධුවිත තොල ගෑම සිරිතක් වී ඇත .

ඒ හේතුවෙන් ඔහු සිය නිවසතුළ ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව පොලීසිය සදහන් කරනවා.