ලංකා විදුලිබල මණ්ඩලයෙන් අලුත් වැඩක් - දැනගත යුතුම මේ දේ ගැන ඔබ දන්නවා ද කියලා බලන්න..

Ceylon Electricity Board Latest Headlines Decision Making
By krishani a year ago
Report

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලයෙන් අලුත් වැඩක් - දැනගත යුතුම මේ දේ ගැන ඔබ දන්නවා ද කියලා බලන්න.. | A Hotline Number From Ceylon Electricity Board

මෙම අංකය හඳුන්වා දී ඇත්තේ නීතිවිරෝධී විදුලි රැහැන් හේතුවෙන් සිදුවන අලි මරණ සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් ය.

ඒ අනුව '1987' ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විදුලි සැපයුම අනවසරයෙන් වැටවල්වලට හෝ රැහැන්වලට සම්බන්ධ කිරීම සම්බන්ධයෙන් ඔබට තොරතුරු ලබා දිය හැකිය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ අනවසර විදුලි රැහැන් ඇදීම හේතුවෙන් 2023 වසරේ දී අලි ඇතුන් 50 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි.

Sponsored By Sarrita Jewellery

ලංකා විදුලිබල මණ්ඩලයෙන් අලුත් වැඩක් - දැනගත යුතුම මේ දේ ගැන ඔබ දන්නවා ද කියලා බලන්න.. | A Hotline Number From Ceylon Electricity Board