හදිස්සියේම නිවසක ගින්නක් - ගින්න පාලනයට ගිනි නිවීමේ ඒකකය පැමිනෙයි
Badulla
Sri Lanka
Accident
By Sewvandhi
බදුල්ල - මුතියංගනය විහාරය අසල පිහිටි නිවසක අද (17) දහවල් ගින්නක් හට ගත්තා. පොලීසිය සඳහන් කළේ බදුල්ල ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න පාලනය කිරීමට කටයුතු කළ බවයි.
අලෙවි කිරීම සඳහා රැගෙන ආ රතිඤ්ඤා තොගයක් එම නිවසේ ගබඩා කර තිබූ බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.
කෙසේ වෙතත්, ගින්න ඇතිවීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |