මන්ත්‍රීවරු පිරිසක් තවත් පාර්ලිමේන්තුවකට දුම් බෝම්බ ගසයි.- තවත් ජරමර ගොඩයි. - (VIDEO)

World
By Wayomi Nov 21, 2023 07:22 AM GMT
Wayomi

Wayomi

in ලෝකය
Report

ඇල්බේනියාවෙනියේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

ඒ, එරට අයවැයට විරෝධය පළකරමින්.

එමෙන්ම ඔවුන් පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ කුඩා ගිනිමැල දල්වා සිය විරෝධය පළකළ අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.