ගං වතුර නිසා පිරිසක් හෝටලයක සිරවෙයි. - බේරාගත් මෙහෙයුම මෙන්න. - (PHOTOS)
                                    
                    Sri Lanka Police
                
                                                
                    Weather
                
                                                
                    Floods In Sri Lanka
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    හොරණ වගවත්ත ප්‍රදේශයේ හෝටලයක් වෙත පැමිණ සිරවී සිටි පිරිසක් මුදවාගත් බව පොලීසිය සඳහන් කළා.
මාවක් ඔය පිටාර ගැලීම හේතුවෙන් එම පිරිස මෙලෙස හෝටලය තුළ සිරවී ඇති අතර එහිදී පොලීසිය සහ ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් එක්ව කළ මෙහෙයුමකදී පුද්ගලයින් 85 දෙනෙකුට ආසන්න පිරිසක් මුදාගැනීමට සමත්ව ඇත.



