මිනිස් සිරුරට සමාන එළු පැටවෙක් මෙරටින් හමු වෙලා - කවදාවත් මෙහෙම දෙයක් දැකලා තියෙනවා ද?. (PHOTOS)

Latest Headlines
By krishani Apr 27, 2024 09:14 AM GMT
Report

මිනිස් සිරුරට සමාන එළු පැටවෙක් බිහි වූ පුවතක් පිළිබඳව තොරතුරු මෙරටින් වාර්තා වේ.

මිනිස් සිරුරට සමාන එළු පැටවෙක් මෙරටින් හමු වෙලා - කවදාවත් මෙහෙම දෙයක් දැකලා තියෙනවා ද?. (PHOTOS) | A Goat With A Human Body

ඒ දෙනියාය ,විහාරහේන සෙල්වකන්ද ප්‍රදේශයෙන් ය.

මෙම එළු පැටවා එම ප්‍රදේශයේ නිවසක ඇති කළ එළු ජෝඩුවේ එලිච්චිය බිහිකර තිබෙනවා.

මිනිස් සිරුරට සමාන එළු පැටවෙක් මෙරටින් හමු වෙලා - කවදාවත් මෙහෙම දෙයක් දැකලා තියෙනවා ද?. (PHOTOS) | A Goat With A Human Body

කෙසේ වෙතත්, අවාසනාවකට එම එළු පැටවා බිහි කරන අවස්ථාව වන විටත් ජීවිතක්ෂයට පත්ව සිට ඇති බව අප ගගන වාර්තාකරු කියා සිටියේ ය.


GalleryGalleryGallery