ඇඟිලි 26ක් අතැතිව දරු උපතක් - බිලිඳිය බලන්න හැමතැනින්ම ජනතාව ඇවිත්.. දේවතාවක් දැයි සැකයක්.. (PHOTOS)

India
By krishani Sep 19, 2023 12:24 PM GMT
Report

ඉන්දියාවේ රාජස්ථානයේ ඇඟිලි 26කින් යුත් බිළිඳියක් උපත ලබා තිබෙනවා.

එම බිළිඳියගේ පවුලේ අය ඇයව හඳුන්වන්නේ තමන් අදහන දේවතාවියගේ අවතාරයක් ලෙසයි.

දැරියගේ මව සර්ජු දේවි නමැති 25 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය දරු ප්‍රසූතියට පත්වන විට මාස 8ක ගැබිනියක්ව සිටියා ය. 

දරුවාගේ පියා වන ගෝපාල් භට්ටාචාර්ය මධ්‍යම රක්ෂිත පොලිස් බලකායේ (CRPF) හි ප්‍රධාන කොස්තාපල්වරයෙකි. 

කෙසේ වෙතත්, වෛද්‍යවරුන් එය ජානමය විෂමතාවයක් ලෙස හඳුන්වන අතර ඇඟිලි 26 ක් තිබීම සාමාන්‍ය දෙයක් වුව ද, මෙම තත්වය අතිශයින් දුර්ලභ ය.


GalleryGalleryGallery