දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියට සිදුවූ දේ (VIDEO)
accident
train
Sri Lanka
mankulama
By Sewvandhi
වයස අවුරුදු 22ක තරුණියක් අද (04) දහවල් දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්වී තිබේ.
මාන්කුලම් නගරයේ දුම්රිය මාර්ගය ආසන්නයේ පදිංචිව සිට ඇති අදාළ තරුණිය දුම්රියේ ගැටුණා ද නැතහොත් දුම්රියට පැන සියදිවි නසා ගත්තා ද යන්න සොයා පොලීසිය විමර්ශන සිදුකරයි.
එම සිද්ධිය අද පස්වරු 2ට පමණ සිදුවී ඇත.
(වීඩියෝ අයිතිය - අද දෙරණ)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |