තම ශරීරයට ගිනි තබා ගනිමින් තරුණියක් සියදිවි නසාගනී..!

Jaffna Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jul 17, 2023 03:09 PM GMT
Report

 තරුණියක් තම ශරීරයට භූමිතෙල් හලා ගනිමින් ගිනි තබා ගෙන තිබෙනවා.ඒ යාපනය ප්‍රදේශයේ දීය.

වාර්තාකරු සඳහන් කර සිටියේ,ඇය ශරීරයට ගිනි තබා ගැනීමෙන් පසුව ඇයව යාපනය රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර අධික පිළිස්සුම් තුවාල සහිතව සිටි ඇය මිය ගිය බවයි

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වන තරුණියක්.

 මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, තම නැගණිය සමඟ ඇති කර ගත් ආරවුලක් හේතුවෙන් ඇති වූ සිත් තැවුල නිසා මෙසේ ඇය සිය දිවි හානි කර ගෙන ඇති බවයි.