අති විශේෂ ගැසට් නිවේදනයක් - මේ මස 15 වන දා සිට වහාම ක්‍රියාත්මකයි.
Dr Wijeyadasa Rajapakshe
Sri Lanka Politician
Sri Lanka
Government Of Sri Lanka
By krishani
මේ මස 15 වනදා සිට බලාත්මක වන පරිදි දූෂණ විරෝධී පනත සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙම ගැසට් නිවේදනය අධිකරණ, බන්ධනාගාර හා කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් ඊයේ (08) නිකුත් කරන ලදී.
එමෙන්ම අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කර ඇති අතර එය ද මේ මස 15 වනදා සිට බලාත්මකයි.