බීමත් පුද්ගලයන්ට නොමිලේ ලබා දෙන්න යන අලුත්ම සේවාව.

Italy
By krishani Aug 09, 2023 09:53 AM GMT
Report

ඉතාලියේ බීමත් පුද්ගලයින්ට තම නිවෙසට යාමට කුලී රථ සේවාවක් ලබාදීමට ඉතාලි රජය සූදානම් වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම කුලී රථ සේවාව නොමිලේ ලබා දීමට ඔවුන් බලාපොරොත්තු වේ.

ඒ සඳහා අදාල නියමු ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා.

කෙසේ වෙතත්, ශරීරයේ අන්තර්ගත ඇල්කොහොල් ප්‍රමාණය පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදාළ කුලී රථ සේවාව ලබාදෙන බව එරට ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කළේ ය.