දුම්රියක ගැටී විදේශිකයෙකු අවාසනාවන්ත ලෙස මරුට - (PHOTOS)

Colombo Sri Lanka Railways Accident Department of Railways
By Sewvandhi Jan 06, 2024 09:45 AM GMT
Report

අද (2024.01.06) උදෑසන කොළඹ - වැල්ලවත්ත ප්‍රදේශයේදී දුම්රියක ගැටුණු විදේශිකයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා.

එනම්, ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මෙම විදේශිකයා ජීවිතක්ෂයට පත්වුණා.

දුම්රියක ගැටී විදේශිකයෙකු අවාසනාවන්ත ලෙස මරුට - (PHOTOS) | A Foreigner Died After Being Hit By A Train

එමෙන්ම මියගිය පුද්ගලයා සම්බන්ධ කරුණු මෙතෙක් එළියට පැමිණ නොමැති අතර ඒ සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවද සඳහන්.

කෙසේ වෙතත් අදාළ විදේශිකයා නොසැලකිලිමත් භාවයකින් මිය ගියාද වැරදි තීරණයක් ගෙන සියදිවි නසා ගත්තාද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.   

දුම්රියක ගැටී විදේශිකයෙකු අවාසනාවන්ත ලෙස මරුට - (PHOTOS) | A Foreigner Died After Being Hit By A Train

Sponsored By Sarrita Jewellery

රත්තරන් කොච්චර ගණන් ඉස්සුවත් - අඩුම ගානට රනින් බැබලෙන්න මෙන්න හොදම තැන