රෝහලක ඇති වූ ගින්නකින් 21ක් ජිවිතක්ෂයට. (විදෙස්)

China Fire
By krishani Apr 19, 2023 02:45 AM GMT
Report

චීනයේ බීජිං අගනුවර රෝහලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මේ හේතුවෙන් රෝහල තුළ සිටි රෝගීන් 71 දෙනෙකු ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර පැය භාගයක පමණ පසුව ගින්න නිවා දමා ඇත. 

මේ අතර තවත් පැය දෙකක පමණ කාලයක් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join