දෙවරක් මෙරට පාසලක ඇති වුණ ගින්න - ඉහළ මහලයක් විනාශ වෙලා..

Sri Lanka Police Fire Sri Lankan Schools School Incident Latest Headlines
By krishani Apr 29, 2024 01:58 PM GMT
Report

පෞද්ගලික කාන්තා විද්‍යාලයක  ගින්නක් හටගත් පුවතක් පිළිබඳව තොරතුරු වැලිගම ප්‍රදේශයෙන් වාර්තා වේ.

දෙවරක් මෙරට පාසලක ඇති වුණ ගින්න - ඉහළ මහලයක් විනාශ වෙලා.. | A Fire In A Private Women S College In Weligama

මෙලෙස ගින්න හටගෙන ඇත්තේ එම විද්‍යාලයේ නේවාසිකාගාරය පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලක තෙවන මහලේ ය.

පසුගිය මාර්තු මස 03 වනදා ද මෙම පෞද්ගලික කාන්තා විද්‍යාලයේ ගින්නක් හටගෙන තිබීම විශේෂත්යක් වේ.

කෙසේ වෙතත්, මාතර ගිනි නිවීමේ ඒකකය, වැලිගම පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.