පිලිපීනයේ ඇඟලුම් ශාලාවක ගින්නක්.

Philippines Fire Death World
By Hashini Sep 02, 2023 06:11 AM GMT
Hashini

Hashini

in ලෝකය
Report

පිලිපීනයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක දරුණු ගින්නක් හටගෙන තිබෙනවා.

ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන්ගේ නවාතැනක් ලෙස භාවිත කළ ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන් ඇති විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගින්න හේතුවෙන් මේ වන විට 16 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවද එරට මාධ්‍ය වාර්තා කරනවා.

එරට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සහ ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් විපතට පත් වුවන් මුදාගැනීමේ මෙහෙයුම්වල නිරත වී තිබෙනවා.