ඉහවහා ගිය කෝපය නිසා සැමියෙක් බිරිඳගේ කකුල වෙන් වෙන්න කපලා.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Jun 20, 2023 08:24 AM GMT
Report

ගම්පහ ප්‍රදේශයේ සැමියෙකු විසින් සිය බිරිඳගේ පාදය කපා වෙන් කළ පුවතක් වාර්තා වේ.

ඒ පවුල් ආරවුලක් මතයි.

42 හැවිරිදි බිරිඳගේ පාදය වෙන්වන්නට කපා දැමීමෙන් අනතුරුව ඇයගේ වෙන් වූ පාද කොටස ද සමගින් ඇයව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.

රෝහල් ගත කිරීමට ප්‍රමාද වීම හේතුවෙන් ඇගේ කකුල බද්ද කළ නොහැකි වී බව වාර්තා වේ. 

කෙසේවෙතත්  ඇය දැඩි සත්කාර ඒකකයෙහි වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටියි.