එලොන් මස්ක්ගෙන් චීනයට සුපිරි ප්‍රධානයක්.

Elon Musk China
By krishani Apr 10, 2023 06:29 AM GMT
Report

චීනයේ Megapack බැටරි නිෂ්පාදනයට නව කර්මාන්ත ශාලාවක් ඉදිකරන බව එලොන් මස්ක්ගේ විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදකයා වන Tesla සමාගම සඳහන් කළේ ය.

Megapack යනු බලශක්ති ජාල ස්ථාවර කිරීමට සහ විදුලිය ඇණහිටීම් වළක්වා ගැනීමට භාවිතා කළ හැකි ඉතා විශාල බැටරියක් වේ.

ෂැංහයි හි ඉදිකිරීමට නියමිත එම කර්මාන්ත ශාලාවේ වසරකට “Megapack” ඒකක 10,000 ක් නිෂ්පාදනය කිරීමට හැකි ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join