ගුවන්තොටුපළකට ඩ්‍රෝන ප්‍රහාරයක්.

United Russia Russo-Ukrainian War Ukraine Russia
By krishani Aug 30, 2023 12:04 PM GMT
krishani

krishani

in ලෝකය
Report

වයඹ දිග රුසියාවේ Pskov නගරයේ ගුවන් තොටුපළකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇත.

එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් හමුදා ප්‍රවාහන ගුවන් යානා දෙකකට හානි සිදු වී තිබෙනවා.

එමෙන්ම Ilyushin 76 ප්‍රවාහන ගුවන් යානා ගිනිගෙන ඇති බව වාර්තා වේ.

යුක්‍රේනයේ සිට 600km වඩා දුරකින් එස්තෝනියාවේ මායිමට ආසන්නව මෙම Pskov නගරය පිහිටා තිබෙන්නේ.

මේ අතර රුසියානු හමුදාව සඳහන් කළේ මොස්කව් වේලාවෙන් මධ්‍යම රාත්‍රි 12 ආසන්නව කළු මුහුදේ මෙහෙයුමක දී සොල්දාදුවන් 50ක් පමණ රැගත් වේගවත් යුක්‍රේන බෝට්ටු හතරක් විනාශ කළ බවයි.