පෙනහළු අකර්මණ්‍ය කරන මාරාන්තික බැක්ටීරියාවක් සොයාගැනේ.

World Health Organization
By Wayomi Aug 12, 2023 08:14 AM GMT
Report

මිනිස් සිරුරට මාරාන්තික වන නව බැක්ටීරියාවක් සොයාගැනීමට බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සහ ආරක්‍ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයක් සමත්ව තිබෙනවා.

Legionella (ලෙජියොනෙල්ලා) ලෙස නම් කර ඇති මෙම බැක්ටීරියා විශේෂය පොකුණු සහ ගංගා ආශ්‍රිතව වර්ධනය වන බවයි ඔවුන් පවසන්නේ.

ඒ, අනුව මෙම බැක්ටීරියා විශේෂය අඩංගු කුඩා ජල බිඳිති ආශ්වාස කරන්නේ නම්, ඔවුන්ට දරුණු නියුමෝනියා තත්ත්වයක් ඇතිවන බව වාර්තා වන්නේ.

මේ සඳහා ප්‍රතිජීවක මගින් ප්‍රතිකාර කළ හැකි වුවද, පෙනහළු අකර්මණ්‍ය වීම සහ මරණය පවා ඇති විය හැකි බවත් පර්යේෂකයන් පෙන්වා දෙනවා.