හත් දෙයියනේ ඇහෙද්දිත් ඇඟම රත් වෙනවා - කන්න ගත්ත කෑම එක ඇතුළේ මැරුණු සර්පයෙක්..(PHOTOS)
                                    
                    India
                
                                                
                    Snake
                
                                                
                    Latest Headlines
                
                                                
                    Decision Making
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    
ළදරු පාසලක ළමුන් සඳහා ලබා දුන් දහවල් ආහාර පැකට්ටුවකින් මියගිය කුඩා සර්පයෙකු හමු වී තිබෙනවා.

ඒ ඉන්දියාවේ බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සංග්ලි දිස්ත්‍රික්කයේ 'අංගන්වාඩි'හී රජය විසින් පවත්වාගෙන යනු ලබන පාසලක ය.
මේ සම්බන්ධයෙන් සඳුදා දරුවෙකුගේ දෙමව්පියන් විසින් පැමිණිලි කර ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් වාර්තා වන්නේ Sangli Zilla Parishad හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී Sandip Yadav සහ ආහාර සුරක්ෂිතතා කමිටුවේ අනෙකුත් නිලධාරීන් අංගන්වාඩි වෙත පැමිණ පැකට්ටුව රසායනාගාර පරීක්ෂණ සඳහා රැගෙන ගිය බවයි.
 
                 
                 
                                             
        
     
     
     
     
    